යාපනයේ වායු ගුණත්වය පිරික්සීමට අභියාචනාධිකරණ නියෝග
කාලීන පුවත්

යාපනයේ වායු ගුණත්වය පිරික්සීමට අභියාචනාධිකරණ නියෝග

යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛණ්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ(17)මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කොට ඇත.යාපනය ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා මහත්මිය විසින්…

ජනපති අනුරට රනිල් ගෙන් පැසසුම්
කාලීන පුවත්

ජනපති අනුරට රනිල් ගෙන් පැසසුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායී කර ශක්තිමත් කරවන බැවින් එය අතිශය සාධනීය තත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.හිටපු…

නව කතා නායක ජගත් වික්‍රමරත්න
කාලීන පුවත්

නව කතා නායක ජගත් වික්‍රමරත්න

10 වැනි පාර්ලිමේන්තුවේ 23 වැනි කථානායකවරයා ලෙස කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය.හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් විය.එහිදී…

රනිල් ආයිත් ඉන්දියා යයි
කාලීන පුවත්

රනිල් ආයිත් ඉන්දියා යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ය.හිටපු ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 21 වැනි දා සිට 30 වැනි දා දක්වා ඉන්දීය සංචාරයක නිරත වූ අතර ඔහු දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය…

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් පදවිය අබියසට
කාලීන පුවත්

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් පදවිය අබියසට

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට මෙවර ද තේරී පත්ව ඇත.නව පාප් තුමන් තෝරාගනු ලබන්නේ ලොව පුරා සිටින කාදිනල්වරුන් වතිකානුවට පැමිණ පළ කරන රහස් ඡන්දයෙනි.ඊට ඡන්දය…

රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය ගේන්න සමීපතමයෙක් ජපන් යයි
කාලීන පුවත්

රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය ගේන්න සමීපතමයෙක් ජපන් යයි

පසුගිය දා ඉල්ලා අස්වූ කථානායක අසෝක රන්වල මහතාට ඇතැයි කියන ආචාර්ය උපාධියට අදාළ සහතිකය ජපානයේ වසෝදා විශ්ව විද්‍යාලයෙන් රැගෙන ඒම සඳහා ඔහුගේ සමීපතමයකු එම විශ්ව විද්‍යාලය බලා යෑමට නියමිතව ඇතැයි වාර්තා වේ.රන්වල මහතාට ඇතැයි කියනු…

සිරිපා කරුණා කරන්න වැඩිපුර ලංගම බස්
කාලීන පුවත්

සිරිපා කරුණා කරන්න වැඩිපුර ලංගම බස්

සිරිපා කරුණා කරන්න වැඩිපුර ලංගම බස් මෙවර ශ්‍රී පාද වන්දනා සමය මුල් කොට ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ පිටකොටුව මධ්‍යම…

ජනපති අද ඉන්දියාවට
කාලීන පුවත්

ජනපති අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය සඳහා අද(15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කිරීමට නියමිතය. එම ගිවිසුම්වලට අමතරව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදල් දෙකක්…

හිටපු කතානායක අසෝක රන්වල ගෙන් වාර්තාවක්
කාලීන පුවත්

හිටපු කතානායක අසෝක රන්වල ගෙන් වාර්තාවක්

තහවුරු කර ගත නොහැකි අධ්‍යාපනික සුදුසුකම් තමන් සතුව ඇතැයි පවසා එය සමාජය හමුවේ අභියෝගයට ලක් වීමත් සමඟ දින 22 ක් පමණ කෙටි කාලයක් සිය තනතුරෙහි කටයුතු කිරීමෙන් පසුව ඉල්ලා අස් වූ ශ්‍රී ලංකාවේ කතානායක අසෝක…

අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා ඇමතිගේ ආචාර්ය නාමය අතපසු වීමකින් සඳහන් වූ එකක්
කාලීන පුවත්

අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා ඇමතිගේ ආචාර්ය නාමය අතපසු වීමකින් සඳහන් වූ එකක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රී නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බවත් ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු…

error: Content is protected !!