වැඩ අතපසු වීම වළකාලන “විනාඩි දෙකේ සූත්තරේ” – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
කවුද? මේ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු “බඹරකු රිදවා මලක් හැඬු දා” නමින් 80 දශකයේ දී ‘කුමරි’ පත්‍රයට ”බඹරකු රිදවා මලක් හැඬු දා” නමින් ලියූ කුලුඳුල් නව කතාව මඟින්ම එවක තරුණියන් උන්මාදයට පත් කළ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු…









