ලණු වලින් බැඳපු අලි සහ කුකුල් පැටව් වගේ රාජාලියෝ – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
අලි ඇතුන් කියන්නේ සාමාන්‍යයෙන් සද්දන්ත ශක්තිමත් සත්ත්ව කොට්ඨාශයක්නෙ නේද? දවසක් එක මිනිහෙක් දැක්කලු ඇත්ගොව්වෙක් හීනි ලණුවකින් බැඳලා විශාල අලි කීපදෙනෙකුම දක්කගෙන යනවා. මෙම යෝධ අලින්ව ඉස්සරහා කකුලෙ බැදපු පොඩි ලණුවකින් තමයි ඇත්ගොව්වා පාලනය කරගෙන…









