වෛද්‍ය වරුන් ලවා නැකතකට දරුවකු ප්‍රසූත කරවා ගැනීම රන් බිත්තර දමන කිකිළියගේ බඩ පැලීමක්!
ගෘහස්ථ සහ සමාජගත වශයෙන් වැදගත් යැයි සැලකෙන කටයුතු සඳහා ශුභ නැකැත් සකසා දීම අප සමාජයේ ජ්‍යොතිර්වේදීන් වෙත පැවරුණු සාම්ප්‍රදායික වගකීමකි. ඒ අතුරින් අතීතයේ ජ්‍යොතිර්වේදීන් වෙත නොපැවරුණු නව මාදිලියේ කටයුතු උදෙසා ශුභ නැකැත් පිළියෙල කොට දීමට…









