විනිසුරු වරුන් ගේ සිට පික් පොකට් කරුවන් දක්වා සිදු කරන පොල් ගැසීම
අප රටේ දේව ඇදහීම්වල ප්‍රමුඛතම අංග අතරට පොල් ගැසීම ද අයත් වෙයි. එහෙත්, මෙම පොල් ගැසීම දෙවියන් උදෙසා කරනු ලබන පූජා චාරිත්‍රයක් නොවේ. දෙවියන් සඳහා පූජා චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව බැතිමතුන් විසින් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට…









