සමලිංගික සේවනයේ යෙදීම වරදක් ද? – නීතීඥ සාරංග වාදසිංහ
ලෝකයේ බොහෝ දියුණු නූතනවාදී රටවල සමලිංගික ක්‍රියාකාරකම් නීතියෙන් තහනම් කොට නැත.ඇතැම් රටවල සමලිංගික විවාහ නීතිගත කරන මට්ටමට නීතිය සැකසී ඇත.නමුත් ලංකාවේ නීතිය මීට බොහෝ වෙනස් වන අතර සමලිංගිකයන් අතර ලිංගික සබදතා අපරාධමය වරදක් ලෙස සියවස්…









