Aphelion අපගේ කාලගුණයට බලපාන්නේ කොහොමද?
මේ දිනවල අපේ රටේ සමහර ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක් සහිත සීතල කාලගුණයක් පැවතීම තරමක දුර්ලභ අවස්ථාවකි. මන්ද යත් සාමාන්‍යයෙන් ජුලි, අගෝස්තු මාස යනු ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසමේ බලපෑම පැවතීම නිසාම දැඩි වියළි සහ උණුසුම් සහිත…









