ශ්‍රී ලාංකේය ධාවන ශූරිය: ෆාතිමාගේ මුස්ලිම් සංස්කෘතික පසුබිම “කාටවත් පාන්ද?”
ඉන්දියාවේ රාන්චි හි පැවැති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකා ෆාතිමා ෂෆියා යමික් ඓතිහාසික දස්කමක් දැක්වූ බව මේ වන විට ප්‍රකට කරුණකි. 26 හැවිරිදි ෆාතිමා ඉතිහාස ගත ක්‍රීඩිකාවක වූයේ…









