නත්තල් සැමරුමේ දී කිතු සමිඳුන් මෙලොවට ආ දිළිඳු ගව මඩුව අමතක කරන්න එපා!
නත්තල් සැමරුමේ දී ජේසුස් වහන්සේ දිළිඳු ගව මඩුවක සතුන් මැද මෙලොවට පැමිණි බව කෙසේ වත් අමතක නොකළ යුතු බවත් උන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේත් එයම බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරු තුමෝ පවසති.…