කොවිඩ් ආසාදිත “මිනීත් කපනවාද?”-පශ්චාත් මරණ පරීක්ෂණ ගැන නොදත් කතා
මේ දිනවල ලොව පුරා පවතින කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය ජනතාව තුළ කොවිඩ් ආසාදිතව මිය යන්නවුන්ගේ මළ සිරුරු කෙරෙහි අතිරේක බියක් හට ගෙන තිබේ.ඒ එම මළ සිරුරු මඟින් ජීවත් වන්නවුන් හට කොවිඩ් ආසාදනය විය හැකිය යන…





