ඩයනා ගමගේ දුන් විපත්තිකර පියාපත් බිම තබා අපේ සංචාරක කර්මාන්ත පක්ෂියා අහස්ගත වන ළකුණු – රේණුකා දමයන්ති
2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබේ. මේ දක්වා කාලය තුළ සංචාරකයන් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කොට ඇත.ඒ අතුරින් වැඩි…