මේ විදියට නාය ගියොත් අපට කඳුරටක් නැත්තටම නැතිවේද?
එතෙර - මෙතෙර

මේ විදියට නාය ගියොත් අපට කඳුරටක් නැත්තටම නැතිවේද?

ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ප්‍රධානතම ඛේදවාචකය වන්නේ අපේ ඉතිහාසයේ වෙනත් කිසිම කාලයකට වඩා දරුණු, නිතර නිතර සහ පුළුල් ලෙස කඳුකර ප්‍රදේශවල සිදුවන නායයෑම්වල ශීඝ්‍ර වැඩිවීමයි. එක් කාලයකදී දුර්ලභ හෝ නිතර වාර්තා නොවන්නක් ලෙස සැලකූ…

උපන් ගෙයිම මළ ජාතික ආපදා කළමනාකරණ සභාව – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

උපන් ගෙයිම මළ ජාතික ආපදා කළමනාකරණ සභාව – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකාව මෑත කාලයක මුහුණ දුන් දරුණුතම ස්වභාවික ආපදාවට මුහුණ දී දැවැන්ත හානියක් අත් කර ගත්තේ පසුගිය සතියේය. මේ මහා ආපදාව, 2004 අප මුහුණ දුන් සුනාමිය මෙන් කලාතුරකින් ඇති වන්නක් නොවේ. ශ්‍රී ලංකාව සෑම වසරකම…

කාලගුණ අනතුරු ඇඟවීම් දැන් ඇඟිලි තුඩෙනුත් ගන්න පුළුවන්;  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බයිට් කරන්නේ ඇයි?
එතෙර - මෙතෙර

කාලගුණ අනතුරු ඇඟවීම් දැන් ඇඟිලි තුඩෙනුත් ගන්න පුළුවන්; කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බයිට් කරන්නේ ඇයි?

ශ්‍රී ලංකාවට මෑතක දී බලපෑ සුළි කුණාටු තත්ත්වය රට පුරා උණුසුම් විවාදයක් ඇති කර තිබේ. හානිය සිදු වූ පසුව, ශ්‍රී ලංකා රජය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විවෘතවම දොස් පැවරූ අතර, සුළි කුණාටුවේ දරුණු ස්වභාවය පිළිබඳ…

දේශපාලනය රාජ්‍ය පාලනය පටලවා ගත්තොත් නම් වැඩ වරදීවි
එතෙර - මෙතෙර

දේශපාලනය රාජ්‍ය පාලනය පටලවා ගත්තොත් නම් වැඩ වරදීවි

​දේශපාලනය යනු බලය ලබා ගැනීම, භාවිත කිරීම සහ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලීන් සහ න්‍යායන් හා සම්බන්ධ පාර්ශවීය යාන්ත්‍රණයකි. නමුත් රාජ්‍ය පාලනය යනු රටක පාලනය සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන සහ ක්‍රියාත්මක කරන ව්‍යුහයන්…

වැට පනින්න ගිය වටගල හොට බිම ඇන ගත්තාද?
එතෙර - මෙතෙර

වැට පනින්න ගිය වටගල හොට බිම ඇන ගත්තාද?

නොවැම්බර් 28 වැනි දා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් වන අතර, මෙම හදිසි නීතිය ආපදාව කළමනාකරණය කර ගැනීමට…

දිත්වා ගැන අපට දැනගන්නට ලැබුණේ පමා වෙලාද?
එතෙර - මෙතෙර

දිත්වා ගැන අපට දැනගන්නට ලැබුණේ පමා වෙලාද?

පසුගිය දා ශ්‍රී ලංකාවට මහත් ව්‍යසනයක් ගෙන දුන් ‘දිත්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව මතභේදයට තුඩු දී ඇත. මේ සුළි කුණාටුව පිළිබඳ මුල්ම වාර්තා…

වසර දෙකකින් විපතෙන් ගොඩ එමු ද? –  සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

වසර දෙකකින් විපතෙන් ගොඩ එමු ද? –  සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

සමස්ත දිවයිනම එක සේ පීඩාවට පත් කළ ඉතිහාසයේ දරුණුතම විපතකට ශ්‍රී ලාංකීය සමාජය ලෙස අපි පසුගිය සතියේ මුහුණ දුන්නෙමු. දැන් අප පිවිස සිටින්නේ විපතෙන් ජාතියට සිදු වූ බරපතල තුවාලවල දිග, පළල, ගැඹුර ගැන මැන බලමින්,…

අපේ ආපදාවෙන් පණ ගැන්වුණු ඉන්දු – පාකිස්තාන බිඳුණු සමගිය
එතෙර - මෙතෙර

අපේ ආපදාවෙන් පණ ගැන්වුණු ඉන්දු – පාකිස්තාන බිඳුණු සමගිය

2025 දෙසැම්බර් මාසයේදී, ‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම්වලින් ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී, කලාපීය සහයෝගිතාවේ කැපී පෙනෙන ක්‍රියාවක් සිදු විය. ඒ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගත් පාකිස්තාන ගුවන්…

ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ
එතෙර - මෙතෙර

ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ

මේ වන විට පවතින ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතී. නමුත් ඒ මෙම ස්වාභාවික ආපදාවේ පසු කොටස අපට ඉතිරි කරමිනි. මෙම ගංවතුරෙන් පසුව ද වසංගත රෝග සහ වාහක රෝග පැතිරීමේ දැඩි අවදානමක්…

අපේ ආපදා දුකේදී පිහිටට ආ ඉන්දියානු සුනඛ මිතුරු මිතුරියෝ
එතෙර - මෙතෙර

අපේ ආපදා දුකේදී පිහිටට ආ ඉන්දියානු සුනඛ මිතුරු මිතුරියෝ

“දිට්වා” (Ditwah) කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය දක්වනු පිණිස, මෙවැනි අවස්ථාවන් උදෙසාම පිහිටුවා ඇති ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) ගුවන් යානයක් පසුගිය 29 වැනි සෙනසුරාදා පෙරවරුවේ දී ශ්‍රී…

error: Content is protected !!