වාස්තු දෝෂ නිසා නිවාස කැඩීම සොටු නිසා නාසය කපා ගන්නවා වගේ වැඩක් – හේම ශ්‍රී අමරසිංහ
ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් හෙවත් වාස්තු විද්‍යාඥයන් වෙතින් ඉටු වන මෙහෙය සුළු පටු නැත.ඒ ඔවුන් තමන් උගත් විද්‍යා තාක්ෂණික දැනුම් පදනම් කර ගනිමින් එම කටයුතු වල යෙදෙන බැවිනි.එහෙත්, එසේ තැනූ ගොඩනැඟිලි පරීක්ෂාවට…