හදවතට එබී බලන මොකක්ද මේ ‘එකෝ එක’?
හදවතට එබී බැලීම යන වදන ළමා වියේ සිට මේ දක්වාම මම කොතෙකුත් අසා ඇත්තෙමි. ඉන් අදහස් වනුයේ යමකුගේ සිත තේරුම් ගැනීම,නොඑසේ නම් චරිත ස්වභාවය වටහා ගැනීම ය. එහෙත්, සැබැවින්ම යථාර්ථවාදී ලෙසම යමකු ගේ හදවතට එබී…
හදවතට එබී බැලීම යන වදන ළමා වියේ සිට මේ දක්වාම මම කොතෙකුත් අසා ඇත්තෙමි. ඉන් අදහස් වනුයේ යමකුගේ සිත තේරුම් ගැනීම,නොඑසේ නම් චරිත ස්වභාවය වටහා ගැනීම ය. එහෙත්, සැබැවින්ම යථාර්ථවාදී ලෙසම යමකු ගේ හදවතට එබී…
2022 වසර අවසන් වීමට ඇත්තේ තව දින දෙකක් පමණි. මෙම වසර ලෝකය බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දුන් වසරක් බව රහසක් නොවේ. නව වසරක් උදාවීමට ආසන්නව ඇති මේ අවස්ථාවේ බොහෝ දෙනා ඒ ගැන බලාපොරොත්තු සහගතව සිටින්නේ යයි…
කතෝලික බැතිමතුන් බහුතරයක් විසීම නිසා පුංචි රෝමය නමින් හඳුන්වන ලද මීගමු පුරවරයේ නව පරපුර අතරේ සත්ව අහිංසාව මුල් කොට ගත් සත්ව හිමිකම් සහ සුබසාධනය සම්බන්ධ නව පිබිදුමක් ඇති වී තිබෙන බව තහවුරු කර ගැනීමට ප්‍රමාණවත්…
වර්තමානයේ රට තුළ පවත්නා ආර්ථික අස්ථාවර භාවය සඳහා වන එකම විසඳුම ජන වරමකින් බලයට පත් වන ප්‍රබල රාජ්‍ය නායකයකුගේ සම්ප්‍රාප්තිය බව අද වන විට බොහෝ දෙනකුගේ පිළිගැනීම වී තිබේ.ඒ අනුව අප රටේ මීළඟ ජනපති වරයා…
ගැහැනු දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළ රටක් ඇති බව කිවහොත් සමහර විට ඔබ පුදුමයට පත් විය හැකියි. නමුත් එවැනි රටක් තිබේ. එම රට තිබෙන්නේ වැඩි ඈතක නොව අප ජීවත්වන දකුණු ආසියානු කලාපයේම ය. ඒ…
අද වන විට අප රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් කුමන හෝ රෝගයක් නැතහොත් රෝග කිහිපයක් උදෙසා නිරතුරුවම ඖෂධ භාවිතා කරති.ඒ හැරුණු කොට ජීවිතයේ විවිධ අවස්ථාවන් හි ඇතිවන රෝග පීඩා සඳහා ඖෂධ භාවිතා කරන්නෝ ද සිටිති.එහෙත්…
කිතු උපත සමරමින් දෙසැම්බර් 25 වැනිදා පැවැත්වෙන නත්තල යනු ලොව පුරා කිතුනුවන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වශයෙන් සඳහන් කළ හැකිය. දෙසැම්බර් මාසය එළැඹෙත්ම නත්තලේ අසිරිය කෙමෙන් දිස්වන්නට පටන්ගනී. ලොව පුරා වූ ඇතැම් කිතුනුවන් නත්තල සැමරීමේදී ඔවුනට…
මේ වනවිට චීනය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් පැතිරෙමින් තිබේ. මේ ගැන ලොව බොහෝ වසංගතවේදීන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති බව පෙනේ. මෙයට වසර දෙකකට පෙර ලෝකය බිලිගත් කොවිඩ් පළමු සුනාමිය ආරම්භ වූයේ ද චීනයෙනි. මෙවර එරට…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී. 370 ඊසාන දෙසින් ස්ථානගතව ඇති අතර, මෙය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක කරයි.…
“නව වසරේ ඔබේ කල දවස”, “ඉදිරි වසර ඔබට කොහොමද ?’ ආදී වශයෙන් වන සිරස්තල වලින් යුතු පලාඵල විස්තර සෑම වසරක් අවසානයේම සහ නව වසරක් ආරම්භයේම පුවත් පත් වල දක්නට ලැබේ. එමෙන්ම ගත වූ දශක කිහිපය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes