එක දිගට රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝක ප්‍රකට ගායකයා
එක දිගට සිය රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝකයේ ජනප්‍රියම ගායන ශිල්පියකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඔහු අන් කිසිවකු නොව මිලියන ගණනක් රසික රසිකාවියන් උන්මාදයට පත් කර ඇති සුප්‍රකට BTS සංගීත කණ්ඩායමේ…