සමාජය කියැවිය හැකි ලෙස දරුවන්ගේ සමාජ අධ්‍යයන විෂය පථය ප්‍රායෝගික කරමු
පහුගිය දිනක මාධ්‍යවල පළ වූ එක්තරා සිදුවීමකින් මෙම ලිපියට ආරම්භයක් ගැනීමට මම තීරණය කළෙමි. එකී පුවත මෙසේ ය. අධික ලෙස වෙරිමතින් නිවසට පැමිණි, අලුත විවාපත් වූ එක්තරා පුද්ගලයෙකු සිය මාමණ්ඩිට දරුණු ලෙස පහර දී තිබිණි.එම…









