බුදු සිරි පා සටහනක් සේම දේවදත්තගේ පා සටහනක් ද අප රටේ තිබෙන බව දන්නවාද?
මෙවර සිරි පා සමය ඇරඹීමත් සමඟ දැනට පවත්නා කොවිඩ් වසංගත තත්වය ද නොතකා විශාල වශයෙන් පිරිස් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙමින් සිටිති. එහෙත්, සාංසාරික වශයෙන් බෝධිසත්වයන්ට සතුරු කම් කරමින් සිට බෝධිසත්වයන් බුද්ධාත්ම භාවයට පත් වූ පසුව…









