උල්කාපාතයකින් විය හැකි ලෝක විනාශය වලක්වන්න අත්හදාබැලීමක්
මෙයට වසර මිලියන 65 කට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ අභ්‍යවකාශයේ පා වී ආ දැවැන්ත ග්රහකයක් (Asteroid) පෘථිවිය සමග ගැටීමෙන් ඇති වූ තත්ත්වයන් නිසා බව විශ්වාස කෙරේ. ග්රහක යනු…