අද සමාජය අත් විඳින දුක් පීඩා නිසා නිදහස් සමරුමට එරෙහි වීම යමකුට මව සිහි කොට බැනීමක් මෙනි
පෙබරවාරි 4 යනු ශ්‍රී ලංකාවේ නිදහස් දිනයයි.මෙය ප්‍රාථමික පාසල් වියේ සිටම ජන මනැසට සාන්ද්‍රණය වන්නකි.එය ලොව සෑම සමාජයකටම පොදු තත්වයකි. මේ 2023 වසරට යෙදී තිබෙන්නේ 75 වැනි නිදහස් සැමරුම ය. අපේ රටේ වර්තමානයේ පවත්නා විවිධ…









