සමාජමය කුතුහලය දනවන ගණිකා වෘත්තියේ විවිධ පැතිකඩ
පසුගිය කාලය පුරා වැඩිවශයෙන් විවාදයට ලක්වුණු මාතෘකා අතරින් වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ කොලඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් රාත්‍රී වෙළද සැල් ස්ථාපනය කිරීමෙන් රටට විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගත හැකිය යන්න පිළිබදව වූ කතාබහකි. මෙහිදී රාත්‍රී…









