රනිල් – නන්දලාල් ගල උඩ සටනේ කතාව ඇත්තක්ද?
අගමැති රනිල් වික්‍රමසිංහ හා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිව හොත්”ගල උඩ සටනක්” හට ගෙන ඇති බව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස හුවමාරු වන කට කතාවකි. එවැනි කතාවක් පැතිර…
අගමැති රනිල් වික්‍රමසිංහ හා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිව හොත්”ගල උඩ සටනක්” හට ගෙන ඇති බව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස හුවමාරු වන කට කතාවකි. එවැනි කතාවක් පැතිර…
මේ අපූරු විවාහයක් පිළිබඳ කතාවකි. මෙම විවාහයේ මනාලිය වන්නේ ක්‍ෂමා බින්දු නැමැති තරුණියකි. ක්‍ෂමා ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ජීවත් වන්නියකි. ඇය ජුනි 11 වැනි දින හින්දු චාරිත්‍රානුකූලව යුග දිවියට ඇතුල් වන්නීය. එහිදී හින්දු විවාහ සම්ප්‍රදායට අයත්…
මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ වර්තමානයේ ජලභීතිකා එන්නත නොමැති වීම මත අසරණ සුනඛයන්ගේ ජීවිත අනාරක්ෂිත වෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් මෙම අදහස් පළ කරන පශු වෛද්‍ය චමිත් නානායක්කාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශු…
වර්තමානයේ රට තුළ පවත්නා දේශපාලන අවිනිශ්චිතතාව පසෙක තිබිය දී තව මාස කිහිපයකින් ශ්‍රී ලාංකේය සමාජයට බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදු වන බවට විද්‍යාත්මක පුරෝකතන මේ වන විට නිකුත් වී තිබේ. මෙය දෙවැනි ලෝක සංග්‍රාම…
“පිස්සන් රජ වුණත් එකයි… රජුන් පිස්සෝ වුණත් එකයි” යන හෙන්රි ජයසේනයන්ගේ “හුනු වටයේ කතාව”නාට්‍යයේ එන ගීත ඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ මේ වන විට දේශපාලන යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. ඒ “රජුන්”හෙවත් පාලකයන් ගන්නා තීන්දු තීරණවල…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට 2021 ජූනි 24 වන දා ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය…
සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය තුළ නිරන්තරයෙන් තිබිය යුතු ඖෂධ වර්ග 1258 න් වැඩි කොටසක හිඟයක් පවතින බව වාර්තා වී තිබේ. ඒවා අතර හෘද ,පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා අවශ්‍යම ඖෂධ කිහිපයක් ද වන බව අනාවරණය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සුදානම් වේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ පසු කීවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළි ඉදිරිපත් කරන බවකි. ඒ වෙනුවෙන් 21 වෙනි සංශෝධනය ගෙනෙන බවත් ඔහු කීය. 19…
එදා තම පුතු මිය යාම නිසා සිත් තැවුලට පත් කිසා ගෝතමියට බුදුන් වහන්සේ, නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන එන්නැයි පැවසූ නමුත් ඇයට එවැනි නිවසක් හමු වූයේ නැහැ. නමුත් අද? අද නම් කෙනෙක් නොමළ ගෙදරක්…
රටේ ආර්ථිකය ඉතා නරකම අඩියක පවතින බව කී අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් ට්‍රිලියනයක් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සිදුවන බව කීය. තමන්ගේ ප්‍රතිපත්තිය රුපියල් මුද්‍රණය කිරීම නොවන බව කියමින්ම ඔහු කීයේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes