එළිමහන් උද්ඝෝෂකයන්ට කාලගුණික අනතුරු ඇඟවීමක්
එතෙර - මෙතෙර

එළිමහන් උද්ඝෝෂකයන්ට කාලගුණික අනතුරු ඇඟවීමක්

මෙම සටහන තබන්නේ දැනට සති ගණනාවක් පුරා අප දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජනයා සිය දහස් ගණනින් එක්රැස්වී කරගෙන යන ආණ්ඩු විරෝධී රැස්වීම්, පෙළපාලි රැලි සහ උද්ඝෝෂණ වලට විරෝධය පෑමට නම් නොවේ.සියල්ලටම පෙර එය පැවසිය යුතුම ය.එම…

“නාමල් කුමාර නාටකය රට ඉදිරියේ එළි දක්වන්න” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත ලිඛිත ඉල්ලීමක්
එතෙර - මෙතෙර

“නාමල් කුමාර නාටකය රට ඉදිරියේ එළි දක්වන්න” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත ලිඛිත ඉල්ලීමක්

ආරක්ෂක ලේකම්තුමනි , මෑත කාලයේ ශ්‍රී ලංකාව තුල සිදුවූ බරපතලම මෙලෙච්ඡ මිනිස් ඝාතනය ලෙස 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාර මාලාව සැලකිය හැක. ශ්‍රී ලාංකීය මෙන්ම විදේශිකයන් ද ඇතුලු සාමකාමි පුරවැසියන් 229…

දේශපාලඥයන් බොර දියේ මාලු බා ගෝටාගෝගම අරගලයේ ප්‍රතිඵල රටට අහිමි නොකළ යුතු ය
එතෙර - මෙතෙර

දේශපාලඥයන් බොර දියේ මාලු බා ගෝටාගෝගම අරගලයේ ප්‍රතිඵල රටට අහිමි නොකළ යුතු ය

අප රට තුළ මතුව තිබෙන ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී ඇත. තරුණ පිරිස් වැඩි කොට ආණ්ඩුව ඇමති මණ්ඩලය පවා “පිරිපහදු” කරනු ලැබුවේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පාරට බැස්ස නිසා ය.…

අද ගාලු මුවදොරින් මතු වන්නේ එදා ප්‍රංශ විප්ලයවයමද?
එතෙර - මෙතෙර

අද ගාලු මුවදොරින් මතු වන්නේ එදා ප්‍රංශ විප්ලයවයමද?

මේ වන විට ශ්‍රී ලංකාවේ අහිංසක විප්ලවයක් ගෝල් ෆේස් පිටිය හෙවත් ගලු මුව දොර පිටියෙන් ආරම්භ කොට තිබෙනවා.මේ ගෝල් ෆේස් පිටිය තුළින්ම විප්ලවයක් පටන් ගැනීම තුළම වැදගත්කමක් තිබෙනවා. ඝෞල් යනු ඉතිහාසයේ ප්‍රංශය හැදින්වුණු නමයි.ලංකාවේ මේ…

තරුණයන් හා දිවීමට හැකියැයි නොකියා තරුණයන් පෙරට ගත යුතු බව කියන රනිල් වික්‍රමසිංහ නම් “අමුතු මිනිසා”
එතෙර - මෙතෙර

තරුණයන් හා දිවීමට හැකියැයි නොකියා තරුණයන් පෙරට ගත යුතු බව කියන රනිල් වික්‍රමසිංහ නම් “අමුතු මිනිසා”

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.වර්තමාන සමාජ ආර්ථික අස්ථාවර භාවය සම්බන්ධව ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ හඬ පටයක් මඟින් කළ එම විශේෂ ප්‍රකාශය ඔහුගේම…

තරුණයන් හා “රේස්” දුවා අගමැති වරයාට රට ගොඩ ගත හැකිද?
එතෙර - මෙතෙර

තරුණයන් හා “රේස්” දුවා අගමැති වරයාට රට ගොඩ ගත හැකිද?

රාජපක්ෂලාට ගෙදර යන ලෙස ඉල්ලමින් ගෝල්ෆේස් අරගලය ආරම්භ වී මේ වන විට දින 15 ත් ඉක්මවා ගොසිනි. “ගෝටා ගෝ හෝම්” ලෙස ඇරඹි මෙම අරගලය දැන් රාජපක්ෂලා සියලු දෙනා ගෙදර යා යුතු බවට වෙනස් වී තිබේ.…

තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර
එතෙර - මෙතෙර

තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

වර්තමානයේ අප රට මුහුණ පා ඇති අතිශය ඛේදනීය තත්වය හමුවේ සමාජයේ වැඩි පිරිසකගේ පිළිකුල අප්‍රසාදය මෙන්ම වෛරය ද වත්මන් රජය වෙත එල්ල වෙමින් තිබේ. රට මෙවන් ඛේදනීය තත්වයකට ඇද වැටීම සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් රජය…

රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට හඬ නඟන ජනතාව මහින්ද තව දුරටත් අගමැති පුටුවේ තැබීමට කැමති වේද?
එතෙර - මෙතෙර

රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට හඬ නඟන ජනතාව මහින්ද තව දුරටත් අගමැති පුටුවේ තැබීමට කැමති වේද?

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් උරුම කරගෙන සිටි ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක බලය තබා 113 රැක ගන්නේ කෙසේද? යන ගැටළුවට මුහුණ දෙමින් සිටියි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු බලය රැක ගැනීමට නම් ආණ්ඩු පක්ෂය තුළ මන්ත්‍රීවරු…

ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!
එතෙර - මෙතෙර

ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!

ශ්‍රී ලාංකේය මෑත කාලීන දේශපාලනයේ අතිශය අස්ථාවර යුගයකට අපි දැන් පිවිස සිටිමු. සාමාන්‍යයෙන් මෙවැනි අස්ථාවර තත්වයන් හිදී පවතින ආණ්ඩු බිඳ වැටී අලුත් ආණ්ඩු බිහිවීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත්, මේ වන විට රට තුළ පැන නැඟී ඇති…

“අවම බලය” යොදා මිනී මැරීමේ අලුත්ම පොලිස් රාජකාරිය
එතෙර - මෙතෙර

“අවම බලය” යොදා මිනී මැරීමේ අලුත්ම පොලිස් රාජකාරිය

රඹුක්කන දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසකට පොලීසිය වෙඩි තැබීය. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබා ඇති බව ප්‍රකාශ විය.උද්ඝෝෂකයන් ඉන්ධන බවුසරයකට ගිනි තැබීම වැළැක්වීම උදෙසා පොලීසිය “අවම බලය” පාවිච්චි කළ බව පොලිස්පති සී.ඩි…

error: Content is protected !!