“පැන්ෂන් කාරයන්” නිසා ජාතික ධනය නාස්ති වේද?
අප සමාජයේ නිකරුණේ අභූත චෝදනාවන්ට ලක්වන පිරිස් අතුරින් රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන හිඳින ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මුල් තැනකට පත්ව හිඳිති. රට තුළ ආර්ථික අර්බුදයක් පැන නඟින සෑම අවස්ථාවකම පාහේ ඒ සම්බන්ධ වන උත්තරකරුවන් ලෙසින් සෘජු හෝ…









