දිසාවෙන් දිසාවට වෙනස් වන “දුප්පත්කමේ ඉම” හෙවත් දරිද්‍රතා රේඛාව
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජනවාරි මාසය සඳහා වන “දුප්පත්කමේ ඉම” හෙවත් දරිද්‍රතා රේඛාව (Poverty Line) පිළිබඳ නවතම දත්ත නිකුත් කර ඇත. එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන පුද්ගලයෙකුට තම මූලික ජීවන අවශ්‍යතා සපුරා…









