ප්‍රදේශීය ලේකම් කාර්යාල සේවාව වන්නි හත්පත්තු වැසියන්ගේ ස්මාට් ජංගම දුරකතන වලට
අදටත් අපේ සමාජයේ සමහරකු තවත් පිරිසකගේ නොදියුණු බව පදනම් කර ගත් අනුවණ කම විමසා බැලීම පිණිස යොදනු ලබන ග්‍රාම හා ප්‍රදේශ නාම කිහිපයක් තිබේ.ඒ අතුරින් තුම්පනේ,දොම්පෙ සහ වන්නි හත් පත්තුව යන්න මුල් තැනක් ගනී.ඒ අනුව…









