ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් ජනාධිපති ධුරයට ?
ඇමරිකානු ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක ජනාධිපති පදවියට පත් වීමට ඉඩ ඇති බවක් මේ වනවිට පෙනෙන්නට තිබේ. ඒ, එරට ප්‍රධානම දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් වන ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් කමලා හැරිස් ජනාධිපති තරගයට ඉදිරිපත් වීමත් සමග ය. කමලා…









