වසර 185 ක සේවා කාලයකින් පසු බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය දුම්රිය විශ්‍රාම ගනියි
එතෙර - මෙතෙර

වසර 185 ක සේවා කාලයකින් පසු බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය දුම්රිය විශ්‍රාම ගනියි

බ්‍රිතාන්‍යයේ රජ පවුලේ උදවිය ඇතැම් අවස්ථාවල ගමන් බිමන් යාම සඳහා පාවිච්චි කරන රාජකීය දුම්රිය එරට ජනතාව අතර ද බෙහෙවින් ප්‍රසිද්ධ සහ ඔවුන්ගේ ආදරයට පාත්‍ර වූ වාහනයකි. නමුත් ළඟදී ම එයට විශ්‍රාම ලබා දීමට බකිංහැම් මාළිගය…

ක්වාසි උසාවිය මුස්ලිම් කතුනට හිමි වාසියක් ද ?
එතෙර - මෙතෙර

ක්වාසි උසාවිය මුස්ලිම් කතුනට හිමි වාසියක් ද ?

දික්කසාද නඩුවකින් කාන්තාවකට වාසිදායක වනසේ තීන්දුව ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් කඳුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු සහ ලිපිකරුවෙකු ඉකුත් 04 දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…

අනුරපුර සිට මිහින්තලයට කෝච්චි වෙනුවට ‘පටෙල් ට්‍රොලි’
එතෙර - මෙතෙර

අනුරපුර සිට මිහින්තලයට කෝච්චි වෙනුවට ‘පටෙල් ට්‍රොලි’

නිතර භාවිතයට නොගන්නා දුම්රිය මාර්ග පුනර්ජීවනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අද්විතීය දුම්රිය සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ‘පටෙල් ට්‍රොලි’ (Patel Trolley) නමින් නව දුම්රිය සේවයක් ආරම්භ කරන්නට කටයුතු…

ලොව ධනවත්ම මිනිසා ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යයි
එතෙර - මෙතෙර

ලොව ධනවත්ම මිනිසා ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යයි

ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටින ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරියේදී ඇමරිකාවේ ජනාධිපති ධුරයට තරග කිරීමට ඉඩ ඇති බවට මේ වනවිට ආරංචි පැතිරෙමින් තිබෙනවා. තමා ඇමරිකානු පක්ෂය (American Party) නමින් පක්ෂයක් පිහිටුවන බවට…

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද?
එතෙර - මෙතෙර

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද?

1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහා බෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන බව The Times of…

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?
එතෙර - මෙතෙර

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම්…

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද?
එතෙර - මෙතෙර

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද?

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෝකර් ටර්ක් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකාව තුළ යම් කැලඹීමකට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ දින හතරක නිල සංචාරයකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ටර්ක්…

ජනාධිපතිගෙන් ‘රතු නිවේදනය’ක් බස් සංගම් නීතියට බය වෙයිද? – අනුර හොරේෂස් බි්‍රස්බෙන් සිට
එතෙර - මෙතෙර

ජනාධිපතිගෙන් ‘රතු නිවේදනය’ක් බස් සංගම් නීතියට බය වෙයිද? – අනුර හොරේෂස් බි්‍රස්බෙන් සිට

“අථත් තලයකට අපි රට ගේනවා. නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕනේ. නීතියට මිනිසුන් බය වෙන්න ඕනේ. දැන් මිනිසුන් නීතියට යටත් නැහැ. මිනිස්සු නීතියට බයත් නැහැ. වංචා, දූෂණයේ යෙදෙන්න නෙමෙයි. වංචාව, දූෂණය හිතන්නත් බය වෙන්න ඕනේ. රාජ්‍ය…

තවමත් නිසි අවධානය යොමු නොවූ බරපතල ගැටලුවක් වන දරුවන්ගේ අධ්‍යාපන බර – ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
එතෙර - මෙතෙර

තවමත් නිසි අවධානය යොමු නොවූ බරපතල ගැටලුවක් වන දරුවන්ගේ අධ්‍යාපන බර – ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

හොඳින් වචන හසුරුවමින් සිටි අවුරුදු තුනක දරුවකු හිටිහැටියේම මුළුමනින්ම කතා බහ නතර කර තිබිණි. එම දරුවා මා වෙත රැගෙන විත් තිබුණේ මෙසේ එක්වරම ⁣ගොළු වීම නිසා ය. මෙය වෛද්‍ය විද්‍යාවේ ස්වඡන්ද මුඛතාවය (Elective Mutism) ලෙස…

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා
එතෙර - මෙතෙර

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිවුපාවා, පරිසර පද්ධතීන් සහ ස්වාභාවික…

error: Content is protected !!