අපේ රටටත් පැමිණ ඇති ජල්ලි කට්ටු ක්‍රීඩාවෙන් ගව හිංසනයක් විය නොහැකිද?
එතෙර - මෙතෙර

අපේ රටටත් පැමිණ ඇති ජල්ලි කට්ටු ක්‍රීඩාවෙන් ගව හිංසනයක් විය නොහැකිද?

මෙවර ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවයට සතියකට පෙර ‘ජල්ලි කට්ටු’ ක්‍රීඩාව නැගෙනහිර පළාතේ පවත්වන්නට යෙදුණු බව පුවත් වාර්තා විය. ගොන්නු හීලෑ කිරීමේ ක්‍රියාවක් ලෙසින් මුලින් ම ආරම්භ වී ඇති මෙය ශ්‍රී ලංකාවේ පවත්වන ලද්දේ ප්‍රථම වරටය.…

එළවළු මිල අර්බුදයට විසඳුමක් දෙන්න මාලතී නෝනාට වත් හැකි වේද?
එතෙර - මෙතෙර

එළවළු මිල අර්බුදයට විසඳුමක් දෙන්න මාලතී නෝනාට වත් හැකි වේද?

ලක් ඉතිහාසයේ වැඩිම එළවළු මිල ඉකුත් සතියේ වාර්තා විය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොගවලින් 60% ක පමණ කිලෝවක තොග මිල රුපියල් පන්සියය ඉක්මවා ගිය බව එහි වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක කීය.ඒ අනුව…

උඩරට මැණිකේ “නොමඟ”යැවීම ජාතික ආපදාවකි
එතෙර - මෙතෙර

උඩරට මැණිකේ “නොමඟ”යැවීම ජාතික ආපදාවකි

වර්තමානයේ පවත්නා විද්‍යා තාක්ෂණික දියුණුවත් සමඟ ලොව පුරා කඩිනම්, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ද ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී. ඉතා විශ්වාසී සහ ආරක්ෂාකාරී ලෙස කෙටිම කාලයක් තුළ වැඩිම දුරක් ගමන් කළ හැකිවීම අතීතයට සාපේක්ෂව නූතන ලෝකය අත්පත්…

යාපා පටුනේ අපේ පුංචි කෝකිලාවිය කිල්මිශා ජනපති රනිල් සමඟ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටියි
එතෙර - මෙතෙර

යාපා පටුනේ අපේ පුංචි කෝකිලාවිය කිල්මිශා ජනපති රනිල් සමඟ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටියි

දකුණු ඉන්දියාවේ ‘සී ටැමිල්’ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන ‘සරිගමපා ලිට්ල් චෑම්ප්ස්’ රිියැලිටි තරගයෙන් ප්‍රථම වරට ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික දැරියක වූ කිල්මිසා යාසිසායි උදයසීලන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයක…

2024 වසර ගැන මීට වසර පන්සීයකට පෙර පළ වූ නොස්ට්‍රඩෑමුස් අනාවැකි සැබෑ වේද?
එතෙර - මෙතෙර

2024 වසර ගැන මීට වසර පන්සීයකට පෙර පළ වූ නොස්ට්‍රඩෑමුස් අනාවැකි සැබෑ වේද?

අතීතයේ ජීවත් වූ ප්‍රකට ප්‍රංශ ජාතික අනාවැකි කරුවකු වූ ‘නොස්ට්‍රඩෑමුස්’ පිළිබඳ ඔබ අසා තිබෙනවා විය හැකිය. අසා නොමැති අය ද සිටින්නට පුළුවන. 1503 වසරේ දී ප්‍රංශයේ උපත ලද මොහු ප්‍රකටව ඇත්තේ ජ්‍යොතිෂඥයකු, වෛද්‍යවරයකු සහ විශේෂයෙන්…

ආගමේ නාමයෙන් දිවි නසා ගැනීම් දාමයක ඇරඹුමක්?
එතෙර - මෙතෙර

ආගමේ නාමයෙන් දිවි නසා ගැනීම් දාමයක ඇරඹුමක්?

බුදු දහම මුල් කොට ගත් සැබෑ විමුක්ති මාර්ගය හඳුන්වා දෙමින් ඒ සම්බන්ධ දේශන පවන්වන්නකු වශයෙන් ඇතැමුන් අතරේ ප්‍රකටව සිටි 46 හැවිරිදි මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න පසුගිය දෙසැම්බර් 28 වන දා තමන් විසින් මාසයකට රුපියල්…

දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති
එතෙර - මෙතෙර

දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති

2024 අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු කර පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවයි.ඒ ඛනිජ තෙල් මිල හා ගෑස්…

ජංගම දුරකථන මිල සහ සේවා ගාස්තු ඉහළ නැංවීම එච්චර හොඳ සෙල්ලමක් නොවේ
එතෙර - මෙතෙර

ජංගම දුරකථන මිල සහ සේවා ගාස්තු ඉහළ නැංවීම එච්චර හොඳ සෙල්ලමක් නොවේ

සියලුම ආකාරයේ ජංගම දුරකථන වල මිල ගණන් මේ වන විට ඉහළ නංවා තිබේ. ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පසුගිය දා සඳහන් කළේ වැට් බද්ද සියයට 18%කින් ඉහළ දැමීම නිසා මෙම තීරණය…

2024 වසරේ මොන මොනවා සිදුවෙයිද?
එතෙර - මෙතෙර

2024 වසරේ මොන මොනවා සිදුවෙයිද?

අප බොහෝ දෙනෙක් අසන්නට කැමති කාරණා අතර එක් දෙයක් වන්නේ අනාවැකි ය. කුමන තරාතිරමක පුද්ගලයකු වුව ද අනාවැකි අසන්නට කැමතිය. පුවත්පත් අතට ගත් සැනින් පලාපල බලන්නට බොහෝ දෙනෙක් නිතැතින් පෙලඹෙන්නේ ඒ නිසාය. මේ නිසා 2024…

කතරගම රන් තැටි සිදුවීමත් සමඟ “ස්වයං සේවා” දේවාල බිහිවීමේ අවදානමක්! – හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර
එතෙර - මෙතෙර

කතරගම රන් තැටි සිදුවීමත් සමඟ “ස්වයං සේවා” දේවාල බිහිවීමේ අවදානමක්! – හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර

කතරගම දේවාලයේ කපු රාජකාරියේ නියුතු දෙදෙනෙකුම දැන් ඉන්නේ ඇප මත ය.ඒ ප්‍රධාන කපුවා ද ඇතුලත්ව ය. චෝදනාව දෙවියන්ට බැතිමතෙකු විසින් පූජා කළ රන් තැටියක් අතුරුදහන් කිරීම ය.ජීවත් වන මිනිස්සු අතුරුදන් වුණාට නඩු නැති රටේ දෙයියන්ට…

error: Content is protected !!