බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ ඔහුගේ බිරිඳ චාල්ස් රජුත් පරදවන මහ ධන කුවේරයන් වුණේ කොහොමද ?
පසුගිය දිනෙක මහා බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් සිය රටේ ධනවතුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කොට තිබූ අතර එම ලැයිස්තුවෙහි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මූර්තිගේ නම් ද සඳහන්ව තිබීම විශේෂ ප්‍රවෘත්තියක් බවට පත්ව…









