‘නාකි බබ්බු’ හුරතල් කරන දෙමව්පියෝ – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
දෙමව්පියෝ දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒ ගැන කතා දෙකක් නෑ. දරුවෝ කියන්නේ ඒගොල්ලන්ගේ ලෝකෙ තියෙන වටිනාම සම්පත. ඒගොල්ලෝ හැමතිස්සෙම හිතන්නේ පුළුවන් තරම් දරුවා සතුටින් තියන්න. හොඳට පෝෂණය කරන්න. දෙන්න පුළුවන් උපරිම දේවල් දෙන්න. හොඳට උගන්නන්න. හොඳ…









