රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදාද?
රුපියල ශක්තිමත් වීම යළි ඇරඹී ඇත.මේ වන විට එහි වාසිය ජනතාවට ක්‍රමයෙන් ලැබෙන නමුත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…









