ඉන්දියාවේ කාන්තාවන් නිරුවත් කර පාරවල්වල ඇවිද්දවීම සුළභ තත්ත්වයක් වෙලා ලු!
අප අසල්වැසි ඉන්දියාව යනු කාන්තාවන්ට ලිංගික වශයෙන් බොහෝ හිරිහැර, අතවර, අපරාධ සිදුවන රටකි. ඒ අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ද ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුළයි. එරට කාන්තාවන් නිතරම වාගේ මුහුණ දෙන හිංසනයක් ගැන පසුගිය දිනවල ද…









