අලුත් වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
මේ කාලයේ ලොව පුරා පැතිරෙමින් ඇති අලුත් සෞඛ්‍ය තර්ජනයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම අලුත් වසංගතය නම් ‘තනිකම සහ හුදෙකලාභාවය’ යි. මිනිසුන් මේ කාලයේ වඩ වඩාත් තනිකමට, හුදෙකලාවට ගොදුරු වෙමින් සිටින බව මේ…









