සමෘද්ධි බැංකු නිලධාරිනියගේ වැඩ තහනම හෙවත් ටින්ටස් ඇණේට කුළුගෙඩියෙන් ගැහීම
මේ දිනවල උණුසුම් පුවත් කිහිපයක් ගොඩ ගැසී ඇතත් පහුගිය දවස්වල “නැඟලා ගියේ” සමෘද්ධි බැංකු නිලධාරිනියගේ කුණුහරුපයයි.ඒකට දෙනෝදාහක් දෙනා ඒ නිලධාරිනියගේ අම්මා මුත්තා සිහිපත් කළහ.රාජ්‍ය සේවයේ අශීලාචාරකම ගැන හෑලි ලියූහ.ඊළඟට ඒකටම සම්බන්ධ තවත් වීඩියෝවක් එළියට ආවේය.ඒකේ…









