විසිපස් වසරක් තම සෙවනේ සිටි “හඳයා” ගේ මරණය වෙනුවෙන් නා හිමි නමක ඇතුළු හිමි වරුන් හත් නමක් නිවසට වැඩමවා මතක වස්ත්‍ර පූජාවක් කළ සත් පුරුෂයෙක්!
වියපත් මාපියන් මහ මඟ තනි කොට දමා යන දරුවන් සේම විවිධාකාරයෙන් අසරණ බවට පත්ව මිය පරලොව යන දෙමාපියන්ගේ මළ මෘත දේහ භාර ගැනීමට පවා පසුබට වන දරුවන් පිළිබඳ පුවත් “වැසි වසින” සමයක වසර විසි පහක්…









