භාරතීය සැබෑ ගීත කෝකිලාව – ලතා ද ආශා ද?
ඉන්දීය සිනමා ඉතිහාසයේ අතිවිශිෂ්ටතම සංගීත චාරිකාවක නිමාව සනිටුහන් කරමින්, ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ 2026 අප්‍රේල් 12 වන දින මුම්බායි නුවර දී අභාවප්‍රාප්ත වූවාය. ඉන්දියාවේ විශිෂ්ටතම ගායිකාව ලෙස විරුදාවලි ලත් ලතා මංගේෂ්කාර්ගේ සොහොයුරියක වූ ආශා…









