ඔබට නොදැනී ඔබේ ශරීරය රෝගී වෙමින් පැවතිය හැකියි – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
බාහිරින් පෙනෙන හෝ ශරීරයට විශේෂයෙන් දැනෙන රෝගී තත්ත්වයක් නැතිව ඔබේ හිතවත් කෙනෙක් එක්වරම රෝගීවී ගිය අවස්ථා ඔබත් ඕනෑ තරම් දැක තිබෙනු ඇත. මන්ද, වර්තමානය වනවිට මෙය ඉතාමත් සුලබ තත්ත්වයක් වන බැවිනි. මෙවැනි අවස්ථාවක දී එම…









