ඔබේ සුනඛ සහ බළල් සුරතලුන් ගැන දැන සිටිය යුතුම කරුණු බිඳක්
සුනඛයන්ට වැළඳෙන වෛරස් රෝගයක් වන පාවෝ රෝගයට සමාන, බළලුන්ට වැළඳෙන වෛරස් රෝගයක් ද තිබේ. Feline panleukopenia නමැති මෙම රෝගය කිසියම් බළලෙකු ට වැළඳුණු විට ශීඝ්‍රයෙන් එය බළලුන් අතර ව්‍යාප්ත වෙයි. එයට හේතුව මෙම වෛරසය විෂබීජනාශකවලින්…









