ඉදිරි අහේනියට විසඳුම් සොයා අතීතයටම යන්න වේවි !
ලබන වසරේ මුල් භාගයේ අපේ රට බරපතල ආහාර හිඟයකට මුහුණ පෑමේ පෙර ලකුණු පහළ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් කෘෂි ආර්ථික විද්‍යාඥ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා අංශයේ මහාචාර්ය…









