අප්‍රේල් මුල සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවළක් ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.ඔහු කියා සිටියේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අප්‍රේල් මස 01වනදා සිට ආරම්භ කරන බවයි.…









