‘ජුරාසික් පාර්ක්’ හි ආචාර්ය ඇලන් ග්‍රාන්ට් ලෙස රඟ පෑ සෑම් නීල් මියයයි
‘ජුරාසික් පාර්ක්’ සහ ‘පීකි බ්ලැයින්ඩර්ස්’ යන චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කළ ප්‍රකට නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී සඳුදා (13) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීහු ප්‍රකාශ කරති. මිය යන විට…









