තමන්ව කැඳවූ හේතුව නිල වශයෙන් දන්වා නැතත් කොන්ද කෙලින් තබා පොලීසියට ආවා
තමන්ව පොලීසියට කැඳවා ඇත්තේ කුමන හේතුවකට දැයි නිල වශයෙන් දැනුම් දී නොමැති වුවද, ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ පළමු දැනුම් දීමෙන්ම කොන්ද කෙලින් තබාගෙන පොලීසිය හමුවේ පෙනී සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර…









