පවතින අර්බුදය ඉක්මනින් විසඳා ජනතාවට සහන දෙනවා
කාලීන පුවත්

පවතින අර්බුදය ඉක්මනින් විසඳා ජනතාවට සහන දෙනවා

පවතින අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා මිත්‍ර රටවල් සමග ණය වාරික ගෙවීම පිළබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.ඒ ඊයේ(16) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.…

විදුලි බිල ඉහළ නංවන කතා බහක්
කාලීන පුවත්

විදුලි බිල ඉහළ නංවන කතා බහක්

විදුලි බිල ඉහළ නංවන කතා බහක් ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විදුලිබල අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම අමාත්‍යංශයේ දී කැඳවා ඇති අතර විදුලිබල මණ්ඩල නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන් ඊට…

ගෘහස්ථ ගෑස් සැපයුම මුළුමනින්ම අත්හිටුවයි
කාලීන පුවත්

ගෘහස්ථ ගෑස් සැපයුම මුළුමනින්ම අත්හිටුවයි

සති දෙකකට පෙර ශ්‍රි ලංකාවට ළගා වූ ගෑස් නෞකා දෙක ඩොලර් නොමැති කමින් මේ දක්වා නිදහස් කර ගැනිමට නොහැකි වීම මත ගෘහස්ථ භාවිතය සදහා එල් පී ගෑස් සැපයීම මුළුමනින්ම අත්හිටුවීමට තීරණය කොට ඇතැයි ලිට්රෝ සහ…

පැරසිටමෝල් පෙත්තේ සිට ඖෂධ වර්ග 60 කමිල ඉහළට
කාලීන පුවත්

පැරසිටමෝල් පෙත්තේ සිට ඖෂධ වර්ග 60 කමිල ඉහළට

සමාජයේ සුලබව භාවිතා වන වේදනා නාශකයක් වන පැරසිටමෝල් වල සිට කල ඖෂධ වර්ග 60 ක මිල ඉහළ නංවා තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.ඩොලර් අර්බුදයත් සමග ඖෂධ ආනයනයට පවතින ගැටළු…

විදුලි කප්පාදුව අදත්
කාලීන පුවත්

විදුලි කප්පාදුව අදත්

විදුලි ජනනය සඳහා බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද දිනයේත්  Pසිට W දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් සහ A සිට L දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45…

ආහාර ,බෙහෙත් වලට ණය ගන්න මුදල් ඇමති නව දිල්ලියට
කාලීන පුවත්

ආහාර ,බෙහෙත් වලට ණය ගන්න මුදල් ඇමති නව දිල්ලියට

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම පිණිස ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාල ණය ගිවිසුම් අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා…

සජබ විරෝධතාවයෙන් කොළඹ වාහන තදබදයක්
කාලීන පුවත්

සජබ විරෝධතාවයෙන් කොළඹ වාහන තදබදයක්

සමඟි ජනබලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පෙළපාලියට එක්වීමේ අරමුණින් දිවයිනේ ප්‍රදේශ බොහොමයකින් ආධාර කරුවන් රැගත් රැගත් බස්රථ එක් දහස් පන්සියයක් පමණ කොළඹ නගරයට පිවිසීම හේතුවෙන් හයිලෙවල් පාර, මාලිගාවත්ත, මරදාන, ටෙක්නිකල් මංසන්ධිය සහ කොල්ලුපිටිය ප්‍රදේශවල රථවාහන…

‘රට විනාශයි – බේරාගමු’ විරෝධතාව අද කොළඹ දී
කාලීන පුවත්

‘රට විනාශයි – බේරාගමු’ විරෝධතාව අද කොළඹ දී

රට විනාශයි – බේරාගමු විරෝධතාව කොළඹ දී රට විනාශයි – බේරාගමු යන තේමාව ඔස්සේ දරාගත නොහැකි ජීවන වියදමට සාධනීය විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරන දැවැන්ත විරෝධතාවක් අද(15)පස්වරුවේ කොළඹදී පැවැත්වේ.එය සංවිධානය කරන්නේ සමගි ජන බලවේගයයි.විරෝධතාවයට…

විදුලි බිලත් ඉහළට
කාලීන පුවත්

විදුලි බිලත් ඉහළට

පවත්නා මූල්‍ය අර්බුදය හමුවේ විදුලි බිල ද කඩිනමින් ඉහළ නැංවිය යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු…

රුසියානු ප්‍රහාර අතරේ රුසියානු යුක්රේන සාම සාකච්ඡා අදත්
කාලීන පුවත්

රුසියානු ප්‍රහාර අතරේ රුසියානු යුක්රේන සාම සාකච්ඡා අදත්

රුසියානු-යුක්රේන යුදමය තත්වය සම්බන්ධයෙන් දෙරට නියෝජිතයන් අතර පැවැති සිව් වන වටයේ සාකච්ඡා ද තීරණයකින් තොරව අවසන් වූ මුත් තවත් සාකච්ඡා වටයක් අද(15) ද පැවැත්වෙනු ඇත.යුක්රේනයේ නගරවලට රුසියාව තවමත් යුක්රේනයේ නගරවලට අඛන්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කරන…

error: Content is protected !!