රටේ අර්බුද විසඳීමට නම් ජාතික එකගතාවක් ඇති කර ගත යුතුයි
රටේ අර්බුද විසඳීමට නම් කළ යුත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නොව සියලු දේශපාලන පක්ෂ එකතු වී ජාතික එකගතාවක් ඇති කරගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාව තුළ දේශපාලන පක්ෂ කෙරෙහි…









