අලි පැටවා ගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් නිදොස් කොට නිදහස්
අලි පැටවා ගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් නිදොස් කොට නිදහස් නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවා සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම අධිචෝදනාවලින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව නිදොස් කොට නිදහස් කිරීමට…









