ලබන 08වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
කාලීන පුවත්

ලබන 08වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මෙම මස භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.ඒ ලබන 08වනදායි. ඒ අනුව එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන්නේ රුපියල් මිලියන 33,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් බවයි වාර්තා වෙයි. දින 90ක් කල්පිරෙන…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) ඒකක 100.49කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 21,951.79කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.46%ක්. එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.5ක්…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තරමක වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තරමක වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

ෂාරුක් ඛාන්ගේ වත්කම ඩොලර් බිලියනය පනී
කාලීන පුවත්

ෂාරුක් ඛාන්ගේ වත්කම ඩොලර් බිලියනය පනී

ඉන්දීය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට පත්වූ 59 හැවිරිදි ෂාරුක් සතු…

SLS සහතිකය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක්
කාලීන පුවත්

SLS සහතිකය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක්

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්. 2026…

මහින්ද ගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අත් අඩංගුවට
කාලීන පුවත්

මහින්ද ගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අත් අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්
කාලීන පුවත්

ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල රියදුරන්ට සහ සියලුම මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා සඳහන් කළේ සැප්තැම්බර් 1වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල,…

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.…

දෙහි මිල ඉහළට
කාලීන පුවත්

දෙහි මිල ඉහළට

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහි අස්වැන්න හිඟවීම නිසා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක තොග මිල රුපියල් එක්දහස් පන්සියය දක්වා ඉහළ ගොස් තිබේ. එහි වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ආර්ථික මධ්‍යස්ථානයට ඉතා අඩුවෙන්…

සරසවි ගැටළු වලට විසඳුම් නොලැබුණොත් ඊළඟ සිසු කණ්ඩායම බඳවා ගන්නේ නෑ
කාලීන පුවත්

සරසවි ගැටළු වලට විසඳුම් නොලැබුණොත් ඊළඟ සිසු කණ්ඩායම බඳවා ගන්නේ නෑ

සරසවි ගැටළු වලට විසඳුම් නොලැබුණොත් ඊළඟ සිසු කණ්ඩායම බඳවා ගන්නේ නෑ මේ වන විට විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටළු වලට ආණ්ඩුවෙන් විධිමත් විසඳුම් ‍නොලැබුණහොත් මීළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවා නොගැනීමට ආචාර්ය ප්‍රජාව තීරණයක් ගන්නා බව විශ්ව…

error: Content is protected !!