සියලුම බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

සියලුම බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම්දී තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට…

සංචාරකයන් විශාල ප්‍රමාණයක් සැප්තැම්බරයේ දිවයිනට
කාලීන පුවත්

සංචාරකයන් විශාල ප්‍රමාණයක් සැප්තැම්බරයේ දිවයිනට

මෙම මාසයේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයන් 126,379දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. ඒ අනුව ඉන්දියාවෙන් 37,179දෙනෙක් පැමිණ තිබේ.මීට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය…

සුන්දර නිහතමානී ද මෙල්ගේ ‘මානිගේ තීරුව NOT OUT 36’ හෙට
කාලීන පුවත්

සුන්දර නිහතමානී ද මෙල්ගේ ‘මානිගේ තීරුව NOT OUT 36’ හෙට

ප්‍රවීණ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මෙල් විසින් රචිත ‘මානිගේ තීරුව NOT OUT 36′ ග්‍රන්ථය හෙට ( 29) වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කිරීමට නියමිතයි. ​මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙල එදින සවස 3.30 සිට 4.30…

ප්‍රදේශ රැසකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න්…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය ඊයේ (27) පස්වරු 4.00 සිට හෙට (28) පස්වරු 4.00 දක්වා වලංගු වේ.…

කැළෑ පාළුවෝ පහක් කොටු වෙති
කාලීන පුවත්

කැළෑ පාළුවෝ පහක් කොටු වෙති

වසර සිය ගණනක් තිස්සේ වන අලි ඇතුන් ගේ නිජ බිමක් හා වාස කලාපයක් ව තිබූ කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ වල්පාලුගම ප්‍රදේශයේ රජයේ කැලෑ ඉඩම් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එළි පෙහෙලි කර කැළෑ ගිනි තැබූ සැකකරුවන් පස්…

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවයි

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට මාර්ගගතව අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවවියට පිවිස මාර්ගගතව…

මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික කන්ටේනර් නිදහස් වුණු හැටි හොයනවා
කාලීන පුවත්

මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික කන්ටේනර් නිදහස් වුණු හැටි හොයනවා

මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික කන්ටේනර් නිදහස් වුණු හැටි හොයනවා මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් ව ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රැගත් කන්ටේනර් කොළඹ වරායේදී නිදහස් කිරීමට හේතු වූයේ මුල් පරීක්ෂණවල තාක්ෂණික දෝෂයක්ද?නැතහොත් වෙනත් හේතුවක්ද?යන්න…

අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්

අධිකරණ නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීම නිසා ගැටලු රැසක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණවල සේවයේ යෙදී සිටින උපලේඛනගත නොවන නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ…

Gov Pay හරහා ගෙවීම් කරන්න ආයතන 150ක්  එක් වෙයි
කාලීන පුවත්

Gov Pay හරහා ගෙවීම් කරන්න ආයතන 150ක් එක් වෙයි

මේ වන විට Gov Pay හරහා ගෙවීම් කිරීමට ආයතන 150ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ අනුව Gov Pay හරහා කරන ලද ගෙවීම්වලින් ලැබූ මුළු ආදායම මිලියන 300 ඉක්මවා ඇති බවට දත්ත…

error: Content is protected !!