ඔක්තෝබරයේ  සංචාරයට ලොව හොඳම ගමනාන්තය  ශ්‍රී ලංකාවයි -ලෝ පතල සංචාරක සඟරාවක් කියයි
කාලීන පුවත්

ඔක්තෝබරයේ සංචාරයට ලොව හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාවයි -ලෝ පතල සංචාරක සඟරාවක් කියයි

සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන ලොව හොඳම සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ…

විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංක රැසක්
කාලීන පුවත්

විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංක රැසක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංකය වෙත සෘජුව අමතා මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියි. පොලීසිය සඳහන් කළේ එසේ ලබාදෙන්නා…

අද මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

අද මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය…

“රැස්වීම් වලදී කට පරිස්සම් කර ගන්න”තිස්ස කුට්ටිආරච්චිට රතු එළියක්
කාලීන පුවත්

“රැස්වීම් වලදී කට පරිස්සම් කර ගන්න”තිස්ස කුට්ටිආරච්චිට රතු එළියක්

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා දැඩි ලෙස අවවාද කර ඇත.මෙම පියවර ගෙන…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (23) ඒකක 55.97කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඒකක 21,282.84කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.26%ක්. එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙසයි…

විදුලියේ අකුරට වැඩ වැඩ වැරුමකට ?
කාලීන පුවත්

විදුලියේ අකුරට වැඩ වැඩ වැරුමකට ?

විදුලි බල මණ්ඩල සේවකයන් මේ වන විට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර ලෙස වැඩ වර්ජනයක් කැඳවීමේ අවසන් තීන්දුව අද (24) දිනය තුළ ගන්නා බව විදුලි වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.මේ…

අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවයි
කාලීන පුවත්

අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම…

විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට අද (24 ) ඉදිරිපත් කෙරේ. මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කෙරෙන්නේ…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි. හලාවත…

උද්ධමනයේ දැනෙන වෙනසක්
කාලීන පුවත්

උද්ධමනයේ දැනෙන වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එය 2025 ජූලි මාසයේදී වාර්තා වුණේ 0.7%ක් ලෙසයි. එමෙන්ම පසුගිය ජූලි මාසයේදී 2.2%ක් ලෙස වාර්තා…

error: Content is protected !!