විස්සයි20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව විසිවෙයි
කාලීන පුවත්

විස්සයි20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව විසිවෙයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් ඊයේ (25) අහිමි විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තීරණාත්මක තරගයේ නවසීලන්තය ලබාදුන් ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට…

කාලගුණය තරමක් යහපත් අතට
කාලීන පුවත්

කාලගුණය තරමක් යහපත් අතට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල…

“ඩේසි ආච්චි” නඩුවෙන් නිදහස්
කාලීන පුවත්

“ඩේසි ආච්චි” නඩුවෙන් නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (25) නියෝග කොට තිබේ.ඒ මෙම…

අලුත් වාහන ලක්ෂ 4කට අංක තහඩු මුද්‍රණය අප්‍රේල්
කාලීන පුවත්

අලුත් වාහන ලක්ෂ 4කට අංක තහඩු මුද්‍රණය අප්‍රේල්

අලුතින් ලියාපදිංචි කරන ලද වාහන ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් සඳහා අංක තහඩු මුද්‍රණය ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රවාහන අමාත්‍යංශය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් අංක තහඩු මුද්‍රණය කිරීම පුද්ගලික සමාගමකට…

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන්  සුරේෂ් සලේ අත් අඩංගුවට
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ අත් අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් විසින් අද (25) උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.2019…

සංචාරක පැමිණීම ලක්ෂ 05 ඉක්මවයි
කාලීන පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 05 ඉක්මවයි

2026 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 22වනදා දක්වා කාලය තුළ…

එංගලන්තය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
කාලීන පුවත්

එංගලන්තය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2ක් සුපිරි ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව, එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම විය.

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද (25) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…

ශ්‍රී ලංකා සහ නවසීලන්ත T 20 තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා සහ නවසීලන්ත T 20 තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

අද (25) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත T-20 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.මෙම තරඟය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි…

අලි-මිනිස් ගැටුම; මේ වසරේ වන අලි මරණ 20යි පුද්ගල මරණ 10යි
කාලීන පුවත්

අලි-මිනිස් ගැටුම; මේ වසරේ වන අලි මරණ 20යි පුද්ගල මරණ 10යි

2026 වසරේ වසරේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ වන අලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගත…

error: Content is protected !!