ශ්‍රී ලංකාවට පහසු ජයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට පහසු ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට සමත් විය. අබුඩාබිහිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා…

අද ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි.නැගෙනහිර සහ…

කතරගම බස්නායක නිලමේගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක්
කාලීන පුවත්

කතරගම බස්නායක නිලමේගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක්

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ආර්.වීම්.ජී.සේනාරත්න මහතා ගේ අත්සනින් 2025 සැප්තැම්බර් 11 දිනයෙන් යුතුව බස්නායක නිළමේ වරයා වෙත දැනුම් දී…

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ බලතල නියෝජ්‍ය ඇමති පහදයි
කාලීන පුවත්

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ බලතල නියෝජ්‍ය ඇමති පහදයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. එම පනත පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
කාලීන පුවත්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා…

රජයේ ඉඩම් සම්බන්ධයෙන් නව පනතක්
කාලීන පුවත්

රජයේ ඉඩම් සම්බන්ධයෙන් නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ පවසනලදි. මෙම සියලුම පනත් මගින් සිදුකෙරෙන්නේ ඉඩම් රාජකාරි බව පැවසූ…

හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට
කාලීන පුවත්

හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව වෙනුවෙන් විද්‍යාඥ (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද ( 13) සහ හෙට ( 14) යන දෙදින තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වීමට නියමිතයි. ඒ අනුව මෙම සම්මුඛ…

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වැසි
කාලීන පුවත්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වැසි

අද (13) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. නැගෙනහිර…

“ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය.” මහින්ද ගෙන් ෆේස් බුක් සටහනක්
කාලීන පුවත්

“ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය.” මහින්ද ගෙන් ෆේස් බුක් සටහනක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා සම්මත…

මගී ප්‍රවාහන බස් රථවල සද්දෙට තද නීති
කාලීන පුවත්

මගී ප්‍රවාහන බස් රථවල සද්දෙට තද නීති

මගී ප්‍රවාහන බස් රථවල අලංකාර ආලෝකකරණ සහ අධික ශබ්දය පාලනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පවසනලදි. මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.…

error: Content is protected !!